Home | About School | History | Staff | Students | Members | Gallery | Downloads | Contact Us
 
» College News
» Association Information
» Your Contributions
» Member Directory
 
» Guest Book
 
» Facebook Group
» Check Your Email
 
 
1 2 8 0 3
 
  Association Information
   
  ආදි ශිෂ්‍ය සංගමය- ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය 2017-2018 වර්ෂය - නව නිලධාරී මණ්ඩලය

සභාපති :- විදුහල්පතිනිය නිරෝධා අබේවික්‍රම මැතිණිය(නිල බලයෙන්)
ප්‍රදාන ලේකම් :- නීතිඥ නවීන් ධර්මදාස මයා
භාණ්ඩාගාරික :- ප්‍රේමා රත්නායක මිය
ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන්:- මහින්ද ජයවර්ධන මයා , එස්.එම් දිසානායක මයා
අනුශාසක :- වෛද්‍ය ජයවීර බණ්ඩාර මයා
උප ලේකම් :- කල්‍යාණි වනසිංහ මිය
ගණන් පරීක්ෂක :-බුද්ධික ලියනආරච්චි මයා
ක්‍රීඩා ලේකම් :- ප්‍රභාද් ප්‍රිය චතුරංග මයා
මාධ්‍ය ලේකම් :- අසංක රණසිංහ මයා

උපසභාපතිවරුන් (අනු සංගම්)
කොළඹ ශාඛාව :- වෛද්‍ය ජයවීර බණ්ඩාර මයා
සුමිතුරෝ සංවිධානය :- එල්.එච්.එම්.සුනිල් ශාන්ත මයා
නිදහස් සහෘද සංධානය :- නීතිඥ රමල් අශෝක මයා
91 කණ්ඩායම :- ඒ.එම්.සී.අබේකෝන් මයා
92 කණ්ඩායම :- චාන්දනී දිසානායක මිය
93 කණ්ඩායම :- රම්‍ය විශාකා මිය
94 කණ්ඩායම :- ගාමිණී රත්නායක මයා
2001 කණ්ඩායම :- චමීර අත්තනායක මයා
2003 කණ්ඩායම :- ශාලිකා රත්නායක මිය
2008 කණ්ඩායම :- ප්‍රභාත් රෝමිත මයා
2009 කණ්ඩායම :- කෞශල්‍ය වීරසේකර මයා
 
ආදි සිසු මහ සභා රැස්වීම - 2017

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම 2017 ජූලි මස 30වන දින විද්‍යාලයීය පී.එම් ජයතිලක ශාලාවේදී පැවැත්විණි. 2017-2018 වර්ෂය සඳහා නව නිලධාරි මණ්ඩලය තෝරා පත්කරගැනීම මෙන්ම විද්‍යාලයීය 75වන සංවත්සරයට අදාළව සංවත්සර වාර්තාව එළිදැක්වීම ද සිදුවිය. ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයීය උන්නතිය උදෙසා 2018 වර්ෂයේ දී ආදිශිෂ්‍ය සංගමය මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත යෝජනා සම්මතකර ගැනීම ද මෙම අවස්ථාවේදී සිදු විය.
 
 
» Latest News
9 Sep 2017 - Ibbagamuwa central college past pupils Colombo branch association proudly present ICCIANS COLOMBO NIGHT 2017.


The annual get together and the dinner will be held at GRAND BALLROOM, GALADARI on Sep 9th, 6pm onwards. It is open for all the past pupils and their families where the night will be a spectacular one with live Acoustic Music, Dancing Groups, Comedies and Many Surprising events.

Tickets: 3500 LKR
Call 076 5757635 for reservations.
 
30 Jul 2017 - Past Pupils Association AGM will be held on school main hall.
 
 
» Random Photos